| ප්‍රධාන කාර්යයන් |
- ඒකාබද්ධ ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීම (දේශීය වෛද්‍ය)
- දේශීය වෛද්‍ය ව්‍යාපෘති හඳුනාගැනීම හා වාර්තාකරණය
- ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍ය වරුන් ලියාපදිංචි කිරීම
- ඖෂධ ව්‍යාපෘති
- ආයුර්වේද සංරක්ෂණ සභා
- පාසල්/ පෙර පාසල් සඳහා උපදේශ සේවාවන් ලබා දීම
- උපදේශනලාභීන් හඳුනා ගැනීම හා එකී සේවා ලබා දීම
- පොලිස් ස්ථාන මගින් උපදේශන සේවා ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම
- ක්ෂේත්රයට ගොස් පෞද්ගලික හමුවීම්, කණ්ඩායම් සාකච්ඡා හා ප්‍රජා මට්ටමේ රැස්වීම් මගින් උපදේශන සේවා ලබා දීමට අවශ්‍ය ගැටළු හා පීඩාවන්ට මුහුණ දී සිටින පිරිස් හඳුනා ගැනීම
- පළතුරු පැළ වාණිජ මට්ටමෙන් ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- පළතුරු ගම්මාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම
- කෘෂි ව්‍යවසායකත්ව මෙහෙයුම් ව්‍යාපෘතිය සඳහා තරුණ ව්‍යවසායකයන්ගේ තොරතුරු ලබා ගැනීම
- වී හා ක්ෂේත්‍ර භෝග වගාකරන බිම් ප්‍රමාණයක් නිවැරදිව ගණනය කිරිම
- පාසල් ගෙවත්ත සංවර්ධනය කිරිම
- කෘෂිකාර්මික ව්‍යාපෘති
- බන්ධනාගාර පුනරුත්ථාපන පිරිස් පිළිබඳ දත්ත පද්ධතිය
- ප්‍රාදේශිය පුනරුත්ථාපන කමිටු
- විවිධ වැරදි සඳහා නීති මගින් දඬුවම්වලට ගොදුරු වීමේ අවදානමක් ඇති පවුල් ඉන් මුදවා ගැනීම සඳහා දැනුවත් කිරිම
- දඩ ගෙවා ගත නොහැකිව සිරගත වූ තැනැත්තන් හඳුනා ගැනීම හා ඔවුන් නැවත ප්‍රජා විශෝධනයට යොමු කිරීමට ඔවුන්ගේ පවුල් දැනුවත් කිරීම හා එම තොරතුරු අදාල අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියාට යොමු කිරීම
- අඩු ආදායම් ලාභී, ආපදා වලින් තුවාල ලබන ප්‍රජාව සඳහා වියදම් ලබා දීම
- අඩු ආදායම් ලාභි ප්‍රජාව සඳහා වියළි සලාක ලබා දීම
- අඩු ආදායම් ලාභි ප්‍රජාව සඳහා පිසූ ආහාර ලබා දීම
- අඩු ආදායම් ලාභී ප්‍රජාව සඳහා නිවාස සහනාධාර ලබා දීම
- අඩු ආදායම්ලාභී විපතට පත් ප්‍රජාව සඳහා අවමංගල්‍ය කටයුතු ආධාර
- ප්‍රජා මට්ටමෙන් ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන ළමා අපයෝජන අවම කර ගැනිම සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා බල ගැන්වීම
- ළමා අපයෝජනය සම්බන්ධ පැමිණිලි තොරතුරු විමසීම, මැදිහත් වීම සිදු කිරීම හා පසු විපරම
- පාසල් ළමා ආරක්ෂණ කමිටු ස්ථාපිත කිරිම
- ප්‍රාදේශීය මට්ටමේ ළමන් පිළිබඳ තොරතුරු හා දත්ත රැස්කර දිස්ත්‍රික් දත්ත පද්ධතිය වෙත ලබා දීම
- විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන කටයුතු - පවුල් පසුබිම් වාර්තාව ලබා දීම
- රටවිරුවෝ නිවාස ණය ලබා දීම
- රටවිරුවෝ ස්වයංරැකියා ණය ලබා දීම
- විදේශගත පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
- ස්වේච්ඡා සමිති ලියාපදිංචි කිරීම
- මහජන ආධාර ගෙවීම
- රෝගාධාර ගෙවීම
- වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
|