කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- මාතර හක්මණ මාර්ගයේ කිරින්ද නගරයට ආසන්නයේ ගැටමාන්න හන්දිය අසල කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත. මාතර සිට පැමිණීමේ දී මාතර නගරයේ සිට කිලෝමීටර් 19 ක් පමණද හක්මණ සිට පැමිණීමේ දී කිලෝමීටර් 4 පමණද දුර ගමන් කළ යුතු වේ. මීට අමතරව කිරින්ද බෙලිඅත්ත මාර්ගය මගින් කිරින්ද කඹුරුපිටිය මාර්ගය මගින් ද පිවිසිය හැකිය.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?
- විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
- නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
- ජාතික හැදුනුම්පත
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?
- දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.
වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
- ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
- පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්ස්වා
- මිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- අදාළ ගාස්තු ගෙවීමෙන් ඔබට අවශ්‍ය පිටපත් ගණන ලබා ගත හැකිය. සියලුම පිටපත් මුල් පිටපත් ලෙස සලකනු ලැබේ.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවාහ/උප්පැන්න/මරණ සහතික ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ඨාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?
- අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
TRANSLATE with
x
English
TRANSLATE with ![]()
Enable collaborative features and customize widget: Bing Webmaster Portal
This page is in Sinhala
Translate to English
- Abkhazian
- Acehnese
- Acholi
- Afar
- Afrikaans
- Albanian
- Alur
- Amharic
- Arabic
- Armenian
- Assamese
- Avaric
- Awadhi
- Aymara
- Azerbaijani
- Balinese
- Baluchi
- Bambara
- Baoulé
- Bashkir
- Basque
- Batak
- Batak Simalungun
- Batak Toba
- Belarusian
- Bemba
- Bengali
- Betawi
- Bhojpuri
- Bikol
- Bosnian
- Breton
- Bulgarian
- Buryat
- Cantonese
- Catalan
- Cebuano
- Chamorro
- Chechen
- Chichewa
- Chuukese
- Chuvash
- Corsican
- Crimean Tatar
- Crimean Tatar (Latin)
- Croatian
- Czech
- Danish
- Dari
- Dinka
- Divehi
- Dogri
- Dombe
- Dutch
- Dyula
- Dzongkha
- English
- English (USA)
- Esperanto
- Estonian
- Ewe
- Faroese
- Fijian
- Filipino
- Finnish
- Fon
- French
- French (Canadian)
- Frisian
- Friulian
- Fulah
- Ga
- Galician
- Georgian
- German
- Greek
- Guarani
- Gujarati
- Haitian Creole
- Hakha Falam
- Hausa
- Hawaiian
- Hebrew
- Hiligaynon
- Hindi
- Hmong
- Hungarian
- Hunsrik
- Iban
- Icelandic
- Igbo
- Ilocano
- Indonesian
- Inuktitut
- Inuktitut (Latin)
- Irish
- Italian
- Jamaican Patois
- Japanese
- Javanese
- Jingpho
- Kalaallisut
- Kannada
- Kanuri
- Kapampangan
- Kazakh
- Khasi
- Khmer
- Kiga
- Kikongo
- Kinyarwanda
- Kokborok
- Komi
- Konkani (Latin)
- Korean
- Krio
- Kurdish (Kurmanji)
- Kurdish (Sorani)
- Kyrgyz
- Lao
- Latgalian
- Latin
- Latvian
- Ligurian
- Limburgish
- Lingala
- Lithuanian
- Lombard
- Luganda
- Luo
- Luxembourgish
- Macedonian
- Madurese
- Maithili
- Makassarese
- Malagasy
- Malay
- Malay (Arabic)
- Malayalam
- Maltese
- Mam
- Manx
- Maori
- Marathi
- Mari
- Marshallese
- Marwari
- Mauritian Creole
- Meitei/Meetei (Mayek)
- Minangkabau
- Mizo
- Mongolian
- Myanmar (Burmese)
- N'Ko Bambara
- Nahuatl
- Ndau (Zimbabwe)
- Ndebele
- Nepali
- Newari
- Northern Sami
- Norwegian
- Nuer
- Occitan
- Odia
- Oromo
- Ossetian
- Pangasinan
- Papiamento
- Pashto
- Persian
- Polish
- Portuguese
- Portuguese (Portugal)
- Punjabi
- Punjabi (Arabic)
- Q'eqchi'
- Quechua
- Romani
- Romanian
- Rundi
- Russian
- Samoan
- Sango
- Sanskrit
- Santali
- Santali (Latin)
- Scots Gaelic
- Sepedi
- Serbian
- Sesotho
- Seychellois Creole
- Shan
- Shona
- Sicilian
- Silesian
- Simplified Chinese
- Sindhi
- Sinhala
- Slovak
- Slovenian
- Somali
- Spanish
- Sundanese
- Susu
- Swahili
- Swati
- Swedish
- Tahitian
- Tajik
- Tamazight
- Tamazight (Latin)
- Tamil
- Tatar
- Telugu
- Tetum
- Thai
- Tibetan
- Tigrinya
- Tiv
- Tok Pisin
- Tongan
- Traditional Chinese
- Tshiluba
- Tsonga
- Tswana
- Tulu
- Tumbuka
- Turkish
- Turkmen
- Tuvan
- Twi
- Udmurt
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Venda
- Venetian
- Vietnamese
- Waray
- Welsh
- Wolof
- Xhosa
- Yakut
- Yiddish
- Yoruba
- Yucatec Maya
- Zapotec
- Zulu













