උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම.
ප්‍රධාන කාර්යයන්
- උප්පැන්න සහතික පිටපත් ලබා දීම
- විවාහ ලියාපදිංචි කිරීම
- විවාහ සහතික අනු පිටපත් නිකුත් කිරීම
- මරණ සහතික පිටපත් ලබා දීම
- කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම
- කල් ගිය මරණ ලියාපදිංචි කිරීම
- අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- වාසගම් සහිත නම් වෙනස් කිරීම













