විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
| ග්‍රා.නි.වසම | ව්‍යාපෘතියේ නම |
| කිරින්ද මගින් ඉහළ මධ්‍යම | කිරින්ද පුහුල්වැල්ල කණිෂ්ට විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා දිම. |
| හෙට්ටියාවල උතුර | දම්මුල්ලගොඩ බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිම. |
| කිරින්ද මගින් ඉහළ දකුණ | පුහුල්වැල්ල හොරගහවත්ත ග්‍රාමයේ කාණු පද්ධතිය කොන්ක්‍රිට් කිරිම. |
| පුහුල්වැල්ල නැගෙනහිර | පුහුල්වැල්ල නැගෙනහිර සාරකෙත ගොවි සංවිධානය සඳහා තණ කොළ කපන මැෂිමක් හා කෘෂි රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍රයක් ලබා දිම |
| වලකන්ද නැගෙනහිර | වලකන්ද නැගෙනහිර ගැමුණු ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා උපකරණ ලබා දිම. |
| වලකන්ද බටහිර | වලකන්ද බටහිර එක්සත් පොදු සේවා සමිතියට උපකරණ ලබා දිම සඳහා |
| මල්වතුගොඩ | කිරින්ද පුහුල්වැල්ල මල්වතුගොඩ නව ගොවි සංවිධානය සඳහා ප්‍රජා සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සුභසාධන උපකරණ ලබා දීම යටතේ ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම. |
| දේවාලමුල්ල බටහිර | දේවාලමුල්ල කරුණෝදය ප්‍රජා මණ්ඩලය සඳහා උපකරණ ලබා දිම. |
| ගල්කන්ද | ගල්කන්ද එක්සත් පොදු සේවා සමිතියට පුටු ලබා ගැනීම |
| කිරින්ද මගින් ඉහළ දකුණ | සඳහම් සරණ වැඩිහිටි සමිතියට පුටු ලබා ගැනීම. |
| මල්වතුගොඩ | සුහඳ ප්‍රජා මණ්ඩලයට සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| ඕවිටිගමුව දකුණ | කරුණාරත්න සෙත් සෙවන සඳහා වනේ අල්මරි සහ වතුර මෙට්ට එකක් ලබා දිම |
| වතුකොළකන්ද උතුර | වතුකොළකන්ද කන්ද විහාර කාර්ය සාධක සමිතිය සඳහා ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| වතුකොළකන්ද නැගෙනහිර | වතුකොළකන්ද නැගෙනහිර ගොවි සංවිධානය සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| ඕවිටිගමුව උතුර | කිරින්ද ඕවිටිගමුව උතුර සමෘද්ධි සමිතිය සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| කරතොට | කරතොට දිලෙන තරු යෞවන සමාජය සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| කිරින්ද මගින් ඉහළ දකුණ | ශ්‍රි වර්ධනාරාම විහාරස්ථ ශ්‍රි රතනපාල දහම් පාසලේ ගුරු මේසය සහ වානේ කබඩ් ලබා දිම. |
| කිරින්ද මගින් ඉහළ මධ්‍යම | කිරින්ද මගින් ඉහල මධ්‍යම වැඩිහිටි සමිතිය සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දිම |
| වලකන්ද නැගෙනහිර | මාර/ වලකන්ද මහා විද්‍යාලයේ අවධානම් සහිත කොටසේ ආරක්ෂිත වැට ඉදි කිරිම |
| කරතොට | අයි.රෝඩ්. ව්‍යාපෘතිය හේතුවෙන් ගලවා ඉවත් කරන ලද කුට්ටිගල් උපයෝගි කර ගනිමින් කරතොට නාරද්ද, කුඹල්ගොඩ අතුරු මාර්ග පුනරුත්ථාපනය කිරිම. |
| කිරින්ද මගින් ඉහළ උතුර | ඉහල උතුර පැරකුම් ගොවි සංවිධානයට කෘෂි උපකරණ ලබා ගැනිම. |
| ගල්කන්ද | ප්‍රගති ප්‍රජා සංවර්ධන පදනමට බෆල් සෙට් එකක්. |
| පුහුල්වැල්ල නැගෙනහිර | දිලෙන තරු කාන්තා සමිතියට ගෑස් ලිප් එකක් ලබා ගැනිම. |
| කුඹල්ගොඩ | එකමුතු සහන සේවා පදනමට බෆල් සෙට් එකක් |
| කිරින්ද මගින් ඉහළ මධ්‍යම | සෞභාග්‍යා කාන්තා සමිතියට බෆල් සෙට් එකක් |
| හෙට්ටියාවල නැගෙනහිර | ප්‍රගති ප්‍රජා සංවර්ධන පදනමට බෆල් සෙට් එකක්. |
| වලකන්ද දකුණ | කාන්තා සමිතියටබෆල් සෙට් එකක් |
| නාරද්ද | හක්මන නාරද්ද ගංගොඩගම දකුණ සුබ සාධක ශක්ති මිතුරු හවුලේ සුබ සාධක කටයුතු වෙනුවෙන් උපකරණ සැපයිම. |
TRANSLATE with
x
English
TRANSLATE with ![]()
Enable collaborative features and customize widget: Bing Webmaster Portal













