ඉඩම් පරිපාලනය

  • නිෂ්පාදන බදු එකතු කිරීම
  • නිසි පරිදි බදු එකතු කිරීම මගින් රජයේ ආදායම් එකතු කිරීම
  • මිලදී ගැනීමේ ගාස්තු එකතු කිරීම
  • රජයේ ආදායම් කළමනාකරණය
  • දීර්ඝකාලීන බදු කුලී ගෙවීම් එකතු කිරීම

රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම

  • කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වැඩි ආදායම් උපයාගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයන්ට හෝ ආයතනවලට රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම.

ඉඩම් පරිහරණ සැලසුම්කරණය හා සංවර්ධනය

  • ග්‍රාමීය මට්ටමින් ආදර්ශ ඉඩම් පරිහරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  • ඉඩම් සම්පත්වලින් උපරිම ඵලදායිතාව ලබාගැනීම සඳහා අඩු පරිහරණයට ලක්ව ඇති ඉඩම් නැවත වගා කිරීමේ ක්‍රම ප්‍රවර්ධනය කිරීම.
  • සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ඉඩම් ස්ථාවරත්වය ආරක්ෂා කිරීම.
  • ප්‍රතිලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම.
  • ක්‍රමානුකූල කෘෂිකාර්මික ව්‍යාප්තිය තුළින් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය වැඩි කිරීම.

දැනුවත් කිරීමේ හා අධ්‍යාපනික වැඩසටහන්

  • ඉඩම් පරිහරණ සැලසුම්කරණය පිළිබඳව පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • ඉඩම් පරිහරණ සැලසුම්කරණය හා ඉඩම් කළමනාකරණය පිළිබඳව පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීම.
  • ජනගහන වර්ධනය සහ පුළුල් වන ආර්ථික හා සංවර්ධන අවශ්‍යතා හේතුවෙන් ඉඩම් භාවිතය වැඩිවීම නිසා ඇතිවන පාරිසරික අවදානම් පිළිබඳව දැනුවත් කිරීම, අනාගත පරපුර සඳහා තිරසාර ඉඩම් පරිහරණයේ වැදගත්කම අවධාරණය කිරීම සහ පාරිසරික බලපෑම් හැකිතාක් අවම කිරීම.

විශේෂ ව්‍යාපෘති හා අනුමත කිරීම්

  • විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • අනුප්‍රාප්තික අයිතිවාසිකම් නම් කිරීම ලේඛනගත කිරීම සඳහා නිර්දේශ හා අනුමැතිය ලබාදීම.
  • මුල් අයිතියේ සංශෝධන ලේඛනගත කිරීම සඳහා නිර්දේශ හා අනුමැතිය ලබාදීම.
  • බලපත්‍ර ලේඛන ඇපයට තබා ණය ලබාගැනීම සඳහා අවසර ලබාදීම.

News & Events

28
අගෝ2025
කෘෂි ණය

කෘෂි ණය

TRANSLATE with x English Arabic Hebrew Polish...

Scroll To Top