සමාජ සුබසාධන හා සහන සේවා

  • ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආශ්‍රිත ඒකාබද්ධ ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන්
  • දේශීය වෛද්‍ය ව්‍යාපෘති හඳුනාගෙන වාර්තා කිරීම
  • ඖෂධීය ව්‍යාපෘති
  • ප්‍රතිලාභීන් හඳුනාගෙන උපදේශන සේවා ලබාදීම
  • පොලිස් ස්ථාන හරහා උපදේශන සේවා අවශ්‍ය පුද්ගලයන් හඳුනා ගැනීම
  • කෘෂිකාර්මික ව්‍යාපෘති
  • බන්ධනාගාර පුනරුත්ථාපන ප්‍රතිලාභීන් සඳහා දත්ත පද්ධතිය
  • විවිධ වැරදි හේතුවෙන් නීතිමය දඬුවම්වලට ලක්වීමේ අවදානමක් ඇති පවුල් ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ගේ පවුල් නැවත සමාජගත කිරීම සඳහා දැනුවත් කිරීම සහ අදාළ අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියා වෙත තොරතුරු යොමු කිරීම
  • අඩු ආදායම්ලාභී හා ආපදාවලට ලක් වූ ප්‍රජාවන් සඳහා මූල්‍ය ආධාර ලබාදීම
  • අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් ලබාදීම
  • අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා පිසූ ආහාර ලබාදීම
  • අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා නිවාස ආධාර ලබාදීම
  • අඩු ආදායම්ලාභී හා ආපදාවලට ලක් වූ පවුල් සඳහා අවමංගල්‍ය ආධාර ලබාදීම

ළමා ආරක්ෂණ හා ප්‍රජා සංවර්ධනය

  • ළමා අපයෝජන අවම කිරීම සඳහා ප්‍රජා මට්ටමේ සිවිල් සංවිධාන දැනුවත් කිරීම හා සවිබල ගැන්වීම
  • ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම, මැදිහත්වීම සහ පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම
  • පාසල් ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම
  • ප්‍රාදේශීය මට්ටමේ ළමා සම්බන්ධ තොරතුරු හා දත්ත රැස්කර දිස්ත්‍රික් දත්ත පද්ධතිය වෙත ඉදිරිපත් කිරීම

විදේශ රැකියා සුබසාධන සේවා

  • විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු සඳහා පවුල් පසුබිම් වාර්තා ලබාදීම
  • “රටවිරුවෝ” නිවාස ණය ලබාදීම
  • “රටවිරුවෝ” ස්වයං රැකියා ණය ලබාදීම
  • සංක්‍රමණික ශ්‍රමික පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම

වෙනත් සුබසාධන සේවා

  • වෛද්‍ය ආධාර ගෙවීම් සිදු කිරීම
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම

News & Events

28
අගෝ2025
කෘෂි ණය

කෘෂි ණය

TRANSLATE with x English Arabic Hebrew Polish...

Scroll To Top