සමෘද්ධි අංශය මගින් සිදුවන සේවාවන් සැකෙවින්

 

සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන්ගේ මුදල් නිදහස් කිරීම

  • මරණයක් නම් මරණ සහතිකය ඇතුළු ලිපි ලේඛණ දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
  • විවාහයක් නම් විවාහ සහතිකය සහ අදාල ලිපි ලේඛන දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
  • දරු උපතක් නම් උප්පැන්න සහතිකය ඇතුළු අදාල ලිපි ලේඛන දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
  • රෝහල්ගත වීමක් නම් රෝග නිශ්චිත තුන්ඩුව හා අදාල ලිපි ලේඛන දින 7 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි.


අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් නිදහස් කිරිම

  • මුදල් ඉල්ලීම් කිරීමට හේතුව අසනීපයක් නම් වෛද්‍ය වාර්තා ද,
  • උසස් අධ්‍යාපන අවශ්‍යතා නම් ඒ බව සනාථ කරන ලිපි සහතික ද,
  • වයෝවෘද්ධ භාවය නම් වයස අවුරුදු 70 ඉක්මවූ බව සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක් ද,
  • ඉල්ලීම් කිරීමේ ලිපිය සමඟ ඉදිරිපත් කළ යුතුය.
  • සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ස්වයංරැකියා අවශ්‍යතා සඳහාද අනිවාර්ය ඉතිරිකිරීමේ මුදල් නිකුති කළ හැක

ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ සවිබල ගැන්විය හැකි සමෘද්ධි සහනාධාරලාභීන්ගේ ව්‍යාපෘති සඳහා, යෝජනා ලබා ගැනීමෙන් හා පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව උපකරණ ලබා දීම

News & Events

28
අගෝ2025
කෘෂි ණය

කෘෂි ණය

TRANSLATE with x English Arabic Hebrew Polish...

Scroll To Top